අද දිවයින පුරා රෝහල්වල වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරතවෙමින් තිබෙනවා.
ඒ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින්.
කෙසේ වෙතත් මෙම වැඩවර්ජනය අතරතුර කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරියක රෝගීන්ට ප්‍රතිකාර කරන අයුරු දැකගත හැකිවිය.
එම ස්ථානයේ පසෙකින් තවත් වෛද්‍යවරයෙක් ද සිටියේය.
මෙම වෛද්‍යවරියක රෝගීන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි රෝගීන්ගේ දැඩි අවධානයට යොමු විය.