Gossip

දිවයින පුරා වෛද්‍යවරු වැඩ වරද්දී- ජාතික රෝහලේ වෛද්‍යවරියක ලොවට දුන්නු මනුස්සකම

අද දිවයින පුරා රෝහල්වල වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරතවෙමින් තිබෙනවා.

ඒ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින්.

කෙසේ වෙතත් මෙම වැඩවර්ජනය අතරතුර කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරියක රෝගීන්ට ප්‍රතිකාර කරන අයුරු දැකගත හැකිවිය.

එම ස්ථානයේ පසෙකින් තවත් වෛද්‍යවරයෙක් ද සිටියේය.

මෙම වෛද්‍යවරියක රෝගීන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි රෝගීන්ගේ දැඩි අවධානයට යොමු විය.

1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!