Gossip

හතුරුසිංහ ආවොත් ලංකාව හොඳ තැනක-බංගලාදේශ පුහුණුකරු ගැන ක්‍රිකට් කළමණාකරු ගුරුසිංහ සතුටුවෙයි

නිමා වුණු ශ්‍රී ලංකා බංගලාදේශ විස්සයි විස්ස ක්‍රිකට් තරඟය බංගලාදේශ කණ්ඩායම ජයගත්තා. මෙම තරඟයේ ජය ගැනීම සම්බන්ධයෙන් එම කණ්ඩායමේ පුහුණුකරුවන හතුරුසිංහ මහතාට වැඩිදෙනා ප්‍රසංසාව පළ කරනවා.

හතුරුසිංහ මහතා  සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ මහතා අදහස් පළකර තිබෙනවා.

“හතුරු මට කියූ විදියට එයා 2019 ලෝක කුසලානය වෙනකම් ඉන්නවා. කොහොමත් අපටත් බැහැ එහෙම කරන්න. අපේ පුහුණුකරුගෙත් තියෙනවා ගිවිසුමක්. මම හිතන්නේ නැනැ අපි දෙගොල්ලොම ඒ ගැන කථාකරයි කියලා. කෙසේ නමුත් ඉතින් එයා කවදහරි දවසක ලංකාවට ආවොත්, අපට හොඳ ස්ථානයකට යන්න පුළුවන් “යනුවෙන්ද අසංක සඳහන් කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!