තරු හුට පට හිටපු ජනාධිපති ගෙදර ඉන්න විදිය බාලපුතා බුකියට දාලා Share Tweet Share Share Email Comments හිටපු ජනාධිපති , පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ මහතා විවේකයෙන් ගත කරන අවස්ථාවක් ඔහුගේ බාල පුතා වන රෝහිත රාජපක්ෂ සෙල්ෆි ඡායාරූප අරගෙන . ඒ විතරක් නෙවෙයි එම ඡායාරූපය අරගෙන එයාගේ ෆේස් බුක් එකටත් දාලා ප්රසිද්ධ කරලත් තියෙනවා. බලන්නකෝ ඒ ඡායාරූපය. Related Items: Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel reply Your email address will not be published. Required fields are marked *Comment Name * Email * Website