අන්තර්ජාලය ඔස්සේ ආදරය කරන්න යන තරුණ තරුණියනට රංගණ ශිල්පිණියක විසින් අවවාදයක් දීලා තියෙනවා.
ඒ වෙන කවුරුත් නෙවෙයි ගොඩ දෙනෙකු දන්න මධුෂා රමසිංහ තමයි මේ අවවාදය දීලා තියෙන්නේ.
“ඇන්ටිලා ආශ්‍රය කරලා අමාරුවේ වැටෙව්ව එපා“ යනුයෙන් දිග කතාවක් උදෙන්ම ඇයගේ ෆේස්බුක් පිටිවට එකතා කරලා තියෙනවා.
එම සටහන පහතින් බලන්න.