ඒ බව ඇය සිට ට්විටර් ගිණුමේ සටහන් කර තිබෙනවා.
කොහොම වුණත් මේ ආරංචිය නිසා ඇය ගොඩක් සතුටු වුණා වගේම දුක් වුණු හේතුවකුත් තියෙනවා කියලා ඇය සටහන් කර තිබෙනවා.
ඒකට හේතුව තමයි ඇය ගැබ්ගෙන ඇති බව දැනගෙන තියෙන්නේ අප්‍රේල් පළමුවැනිදා වීම. ඇය කියන්නේ මෝඩයාගේ දිනයේදී මේ ගැන දැනගන්න ලැබීම ගැන දුකක් තියෙනවා කියලයි.
