හොලිවුඩ්

කාන්තාරයක් වනාන්තරයක් කළ සහරාවේ මිනිසා(වීඩියෝ)

cover

කාන්තාරක් ක්ෂේම භූමියක් බවට පත් කිරීමට තනි පුද්ගලයෙකුට හැකියාවක් තිබේදැයි විශ්වාස කරනවාද? බෝහෝ විට ඔබේ පිළිතුරු එය එසේ නොවන බවයි. එහෙත් සහරා කාන්තාර කලාපය වසර තිස් ගණනක් මුළුල්ලේ ක්ෂේම භූමියක් බවට පත්කිරීමට වෙර දරණ මිනිසෙකු පිළිබඳ නයිගර් රාජ්‍යෙයන් වාර්තා වෙනවා.

ඔහු නමින් යුකෝබා සාවඩොගෝ. 1980 වසරේ සහරා කලාපයට බලපෑ දැඩි නියගයෙන් අප්‍රිකානු කලාපයට මහත් විනාශයක් සිදුවුණා. එම විනාශය සියැසින් දුටු යුකෝබා එසැනින් සිය කාන්තාකරණය වැලැක්වීමට තනි මෙහෙයුමක් දියත් කළේ කාන්තාරයේ ගස් සිටුවීමේ වැඩසටහනවක් ආරම්භ කරමින්ය.

1980 වසරේදී සහරා කලාපයේ ගස්වැල් සියයට 80ක් විනාශ වී ගිය ඛේදවාචකය අතීතයට පමණක් මුසු කරමින් යුකෝබා මේ වන විට සහරා කලාපයේ බොහෝ ප්‍ර දේශ කොළ පැහැයෙන් බබලවන්නට සමත්වී තිබෙනවා.

 

u1

 

මේ 1975 වසරේදී හා වර්තමානයේදී නයිගර් රාජ්‍ය යේ ගුල්මා කලාපයේ වනාන්තර ප්‍රතිශතය ගුවනින් දිස්වන අයුරු.

 

 

u2

u3

 

 

 

උපුටා ගැනීමකි…..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!