හොලිවුඩ්

මෝඩයින්ගේ දිනයේදී ගැබ් ගත්තු සරාගී නිළිය කියන කතාව (වීඩියෝ)

 

Luisa-Zissman-Main

සරාගී නිරූපන ශිල්පිණියක් වන ලුසියා සිස්මන් දෙවැනි වරටත් ගැබ්ගෙන තිබෙනවා.

ඒ බව ඇය සිට ට්විටර් ගිණුමේ සටහන් කර තිබෙනවා.

කොහොම වුණත් මේ ආරංචිය නිසා ඇය ගොඩක් සතුටු වුණා වගේම දුක් වුණු හේතුවකුත් තියෙනවා කියලා ඇය සටහන් කර තිබෙනවා.

ඒකට හේතුව තමයි ඇය ගැබ්ගෙන ඇති බව දැනගෙන තියෙන්නේ අප්‍රේල් පළමුවැනිදා වීම. ඇය කියන්නේ මෝඩයාගේ දිනයේදී මේ ගැන දැනගන්න ලැබීම ගැන දුකක් තියෙනවා කියලයි.

l1 l2 l3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!