හොලිවුඩ්

ශේන්වෝන් කළ කැත වැඩක් සැමුවෙල් හෙළිකරයි (වීඩියෝ)

 

Samuwel

2016 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේදී තරගයේ වීරයා වුණේ මාලන් සැමුවෙල් කියලා ඊයේ තරඟය බලපු කොයි කවුරුත් දන්නවා.

කොහොම හරි තරගයේ වීරයා සම්මානය අතට ගත්ත මාලන් සැමුවෙල් යම් දෙයක් කිව්වා.

එයා කිව්වේ “මේ කුසලානය ශේන් වෝන්ට” කියලයි.

හැබැයි මේ ගැන කවුරුත් හරියට දන්නේ නෑ.

2013 දී ඕස්ට්‍රේලියාවේ තිබ්බ විස්සයි විස්ස බිග් බෑෂ් තරගාවලියේදී ශේන් වෝන් ඉතාමත් පහත් ආකාරයට මාලන් සැමුවෙල් සමඟ ගැටෙනවා. ඔහු සමුවෙල්ට බෝලෙනුත් ගහනවා. කුණුහරුපෙන් බනිනවා..මේ වීඩියෝ එක ඒකට සාක්ෂි.

කොහොම හරි මේ දෙන්නගේ තරහ තවමත් තියෙනවා වගේ තමයි මේ සිද්ධියෙන් පෙන්නේ.

2013 බිග් බෑෂ් තරඟයේදී සිදුවූ සිදුවීම පහතින් බලන්න.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!