කොළඹ නගරයෙන් වාර්තාව කොවිඞ් ආසාදිතයින් ගණන අඩුවෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.ඒ අනුව ඉදිරි දින කිහිපයේදී දැනට හුදකලාකර ඇති කොළඹ නගරයේ මහල් නිවාස කිහිපයක් යළි විවෘත කළ හැකි බවට සෞඛ්‍ය අමාත්‍යංශය විශ්වාසය පලකරයි.