Gossip News

ලොක්ඩවුන් කළ කොළඹ මහල් නිවාස වලට සුබ ආරංචියක්…

කොළඹ නගරයෙන් වාර්තාව කොවිඞ් ආසාදිතයින් ගණන අඩුවෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.ඒ අනුව ඉදිරි දින කිහිපයේදී දැනට හුදකලාකර ඇති කොළඹ නගරයේ මහල් නිවාස කිහිපයක් යළි විවෘත කළ හැකි බවට  සෞඛ්‍ය අමාත්‍යංශය විශ්වාසය පලකරයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!