ලංකාවට ගෙන්වූ බව කියන පළමු Lamborghini Huracan coupe LP 610-4 වර්ගයේ මෝටර් රථය වරායෙන් නිෂ්කාශණය කරගෙන තිබෙනවා.
මෙම මෝටර් රථය මෙරටට ආනයනය කර ඇත්තේ බෙවරියන් මෝටර්ස් අධිපතිනී ජේ.හමීඩ් නමැති ව්යාපාරික කාන්තාව විසින් බවයි වාර්තා වන්නේ.
මෙම මෝටර් රථය වරායේ තිබියදී ගත් ඡායාරූප කිහිපයක්ද අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබෙනවා.
එම ඡායාරූප පහතින්…
