Gossip

කෝටිපති ව්‍යාපාරික කාන්තාව ලංකාවට ගෙන්නපු පළමු Lamborghini Huracan coupe LP 610-4 වාහනය මෙන්න – Photos

ලංකාවට ගෙන්වූ බව කියන පළමු Lamborghini Huracan coupe LP 610-4 වර්ගයේ මෝටර් රථය වරායෙන් නිෂ්කාශණය කරගෙන තිබෙනවා.
මෙම මෝටර් රථය මෙරටට ආනයනය කර ඇත්තේ බෙවරියන් මෝටර්ස් අධිපතිනී ජේ.හමීඩ් නමැති ව්‍යාපාරික කාන්තාව විසින් බවයි වාර්තා වන්නේ.
මෙම මෝටර් රථය වරායේ තිබියදී ගත් ඡායාරූප කිහිපයක්ද අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබෙනවා.

එම ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!