ලයාන්විත හඬින් සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ ගායන ශිල්පියෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ.
ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත සූරියසේන පසුගියදා යුගදිවියට පා තබා තිබුණා.
ඔහුගේ අතගෙන තිබුණේ මියුරු පියතිලකයි.
මෙම මංගල උත්සවයට කලා ලෝකයේ සුපිරි තරු රැසක්ම එකතු වී සිටියා..
ඡායාරූප පහතින්…
