එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උත්සවය මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ දී.
ශ්‍රී ලංකාවට විදේශ රටවලින් රාජ්‍ය නායකයන් ඒ සඳහා පැමිණීමට නියමිත අතර ඔවුන් කටුනායකින් දිවයිනට පැමිණෙනු ඇති.
නමුත් කටුනායක ගුවන් තොටුපොළේ ඒ සඳහා කිසිදු වෙසක් සැරසිල්ලක් නොමැති බව සඳහන් වෙනවා.