Gossip

කටුනායකට ජාත්‍යන්තර වෙසක් නෑ

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උත්සවය මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ දී.

ශ්‍රී ලංකාවට විදේශ රටවලින් රාජ්‍ය නායකයන් ඒ සඳහා පැමිණීමට නියමිත අතර ඔවුන් කටුනායකින් දිවයිනට පැමිණෙනු ඇති.

නමුත් කටුනායක ගුවන් තොටුපොළේ ඒ සඳහා කිසිදු වෙසක් සැරසිල්ලක් නොමැති  බව සඳහන් වෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!