ඉරාජ් වීරරත්න මැදිහත් වී පසුගිය දිනක ඝාතනය කිරීම සඳහා සිටි ගවයන් කිහිප දෙනෙකු මුදල් ලබා දී නිදහස් කරගෙන තිබුණි.
එම ක්රියාව සමාජයේ කොයි කවුරුත් මේ වන විට දන්නා කාරණයක්නේ.
ඔන්න ඔහු විසින් දෙවැනි වතාවටත් එම ක්රියාවට මැදිහත් වෙලා තියෙනවා.
ඒ වෙනත් කාර්යාලයක පිරිසක් සමඟ එක්වී.
එම වීඩියෝව බලන්න