Gossip

ඊලඟ පාර බාබකියු පාරක් දාමු බොක්කා.. සමන්තබද්‍ර හිමිගේ උපන්දින සාදය ගැන රට්ටු කියන කතා

පිටිදූවේ සිරිධම්ම හිමියන් එහෙමත් නැත්නම් සිරි සමන්ත බද්‍ර හිමියන් පසුගිය දවසක සිය උපන්දිනය සමරලා තිබූ ආකාරය ගැන හැමෝම කතා වුනානේ.

අති විශාල උපන්දින කේක් එකකුත් කපලා තමයි සමන්තබද්‍ර හිමියන් මෙහෙම උපන් දිනය සමරලා තිබුනේ.

සිරි සදහම් ආශ්‍රමය නම් ෆේස්බුක් පිටුවේ මේ උපන්දින සාදය ගැන ඡායාරූප බොහොමයක් පළ කර තිබෙනවා.

කෙසේවෙතත් ඒ ඡායාරූපවලට විවිධ අය විවිධ අදහස් පළ කර තිබෙන නමුත් මේ ගැන අප්‍රසාදයක් තමයි ගොඩක් අය මේ අදහස් වලින් දක්වලා තියෙන්නේ.

aa aaa aaaa aaaaa aaaaaa aaaaaaa aaaaaaaa

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!