ඉන්දියාවේ කොරෝනා රෝගීන් ප්රමාණය ලක්ෂ 50ක් ඉක්මවා ගොස් තිබේ.
පසුගිය දින පහේම එරටින් කොරෝනා රෝගීන් අනූ දහස බැගින් වාර්තා විය. කොරෝනා නිසා මියගිය ඉන්දියානුවන් ප්රමාණය අසූ දහස ඉක්මවා තිබේ.
මේ අනුව ඉන්දියාවට වඩා රෝගීන් වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙන් පමණි.