අයි.ඩී.එච්. රෝහලේ මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු සිදුකරන වෛද්‍යවරයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
මෙම වෛද්‍යවරයා මේවනවිට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේ.