Gossip

දහස් ගණනක් මියයාහැකි බවට අනතුරු අගවමින් කොරෝනා වෛරසය ඉදිරි සති 4 නවසීලන්තයම lockdown කරයි

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහල යාම නිසා නවසීලන්තය ඉදිරි පැය 48 ක කාලය තුල අත්‍යවශ්‍ය නොවන සේවා නතර කිරීමට එරට අමැතිවරයා තීරණය කර තිබෙනවා.
රටම ස්වයං නිරෝධානයකට ලක් කිරීමට කටයුතු කරන බවත් එලෙස නොවුණහොත් දහස් ගණනක් මියයා හැකි බවත් මාධ්‍ය හමුවකට එක්වෙමින් අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණා.
ඉදිරි සති හතරක කාලය නවසීලන්තය lockdown කිරීමට තීරණය කර ඇති බවද සඳහන්.
මේ වනවිට එරට ආසාදිතයන් සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!