Gossip

IDH රෝහලේ වෛද්‍යවරයෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වෙයි

අයි.ඩී.එච්. රෝහලේ මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු සිදුකරන වෛද්‍යවරයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
මෙම වෛද්‍යවරයා මේවනවිට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!