රෙදිපිළි වෙළෙඳ සැළක සිදුවූ සොරකමක් සම්බන්ධයෙන් අල්ලා ගත් තරුණියන් දෙදෙනෙකුට එහි සේවකයන් ලබා දුන් දඬුවමක් පිලිබද විඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.
ඒ අනුව සොරකම සම්බන්ධයෙන් රෙදිපිළි අලෙවිසැලේ සේවකයන් විසින් අල්ලාගත් තරුණියන් දෙදෙනාගේ කොන්ඩය කපා දමා තිබෙනවා.
ඊට එම අවස්ථාවේදී රෙදිපිළි අලෙවිසැලේ සිටි අනෙකුත් පාරිභෝගිකයන් ද සහය ලබා දෙනවා.