Gossip

මැයි පළවෙනිදා රෝහිත පෙම්වතිය සමග හෝටලයේදී කළ වැඩක් පත්තුවෙයි

ඒකාබද්ධ විපක්ෂයේ මැයිදින රැළිය කොළඹ ගෝල්ෆේස් පිටියේදී ඉකුත්දා පැවැත්වුනා.

රැළිය ආරම්භයට පෙරම මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ එහි සංවිධන කටයුතු අධීක්ෂණය කලා.

එහෙත් ඔහු මැයි දින රැළියට සහභාගී වූයේ නැහැ.

රෝහිත සිය පෙම්වතිය සමග ගෝල්ෆේස් පිටිය අසල හෝටලයක ඉහළම මහලයේ සිට රැළිය නරඹා තිබෙනවා.

එහි ඡායාරූපයක් පහතින්.

0555

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!