Gossip

සොරකමක් නිසා තරුණියන් දෙදෙනෙක්ගේ කොණ්ඩය කපයි – අන්තර්ජාලයට වීඩියෝවකුත් නිකුත් කරයි

රෙදිපිළි වෙළෙඳ සැළක සිදුවූ සොරකමක් සම්බන්ධයෙන් අල්ලා ගත් තරුණියන් දෙදෙනෙකුට එහි සේවකයන් ලබා දුන් දඬුවමක් පිලිබද විඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

ඒ අනුව සොරකම සම්බන්ධයෙන් රෙදිපිළි අලෙවිසැලේ සේවකයන් විසින් අල්ලාගත් තරුණියන් දෙදෙනාගේ කොන්ඩය කපා දමා තිබෙනවා.

ඊට එම අවස්ථාවේදී රෙදිපිළි අලෙවිසැලේ සිටි අනෙකුත් පාරිභෝගිකයන් ද සහය ලබා දෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!