ලාංකේය සිනමාව වෙනුවෙන් ඇප කැප වූ දක්ෂයන් අගයමින් පැවැත්වූ 2017 දෙරණ චිත්රපට සම්මාන උළෙල පසුගිය දිනක ඉතා උත්කර්ෂවත් අන්දමින් නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වුණා.
මෙහිදී සුපිරි තරු රැසක්ම සම්මානයෙන් පිදුම් ලැබුවා.
ඒ අතර ජනප්රිය නළු ගයාන් වික්රමතිලකද සිනමා දිවියේ ප්රථම වරට සම්මානයකින් පිදුම් ලැබුවා.
ඒ වසරේ හොඳම සහාය නළුව ලෙසයි.
මෙම සම්මානය හිමිවීම ගැන ගයාන් සිය මුහුණුපොතේ අපූරු සටහනක් තබා තිබුණා.
ඒ මෙලෙසින්…
“කවදා හරි දිනක මා සොයා පැමිණෙන බව මා නියත වශයෙන් දැන සිටියා.මගෙ අත මේ තියෙන්නෙ ඔබේ ඒ ආශිර්වාදයි මගේ උත්සහයි.”