Gossip

කවදාහරි දිනක මා සොයා පැමිණෙන බව මා නියත වශයෙන්ම දැන සිටියා – ගයාන් වික්‍රමතිලක

ලාංකේය සිනමාව වෙනුවෙන් ඇප කැප වූ දක්ෂයන් අගයමින් පැවැත්වූ 2017 දෙරණ චිත්‍රපට සම්මාන උළෙල පසුගිය දිනක ඉතා උත්කර්ෂවත් අන්දමින් නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වුණා.
මෙහිදී සුපිරි තරු රැසක්ම සම්මානයෙන් පිදුම් ලැබුවා.
ඒ අතර ජනප්‍රිය නළු ගයාන් වික්‍රමතිලකද සිනමා දිවියේ ප්‍රථම වරට සම්මානයකින් පිදුම් ලැබුවා.
ඒ වසරේ හොඳම සහාය නළුව ලෙසයි.
මෙම සම්මානය හිමිවීම ගැන ගයාන් සිය මුහුණුපොතේ අපූරු සටහනක් තබා තිබුණා.
ඒ මෙලෙසින්…
“කවදා හරි දිනක මා සොයා පැමිණෙන බව මා නියත වශයෙන් දැන සිටියා.මගෙ අත මේ තියෙන්නෙ ඔබේ ඒ ආශිර්වාදයි මගේ උත්සහයි.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!