Gossip

අවසන් ගමන් ගිය රංගන ශිල්පී දසුන් නිශාන්ට මිස් වුණු වීඩියෝව මෙන්න – විනාඩි දෙකයි, මැරෙන්න හිතෙනවානම් මේක දැකලවත් ඒක වෙනස් කරගන්න

නොසිතූ මොහොතක ජීවිත ගමනට තිත තියපු රංගන ශිල්පී දසුන් නිශාන් ගැන තාමත් හැමෝම වගේ කතා වෙනවා.
ප්‍රශ්නවලට විසඳුම් හොයනවා වෙනුවට ජීවිත ගමන අතරමග දමා ගිය දසුන් තමන්ට ලැබුණු ජීවිතේ වටිනාකම ගැන දෙපාරක් හිතුවනම් අද දසුන්ගේ මවත්, බිරිඳත් දුක් නොවන්න ඉඩ තිබුණා.
හැමෝගෙම ආදරය දිනාගන්න වාසනාවන්ත වුණු දසුන් සමාජයේ තමන්ට වඩා කොයිතරම්නම් ප්‍රශ්න තියෙන නොලැබීම් උරුම මිනිස්සු ඉන්නවද කියන එක තේරුම් ගත්තනම් අද දසුන් තවමත් ජීවත් වෙනවා.
අපි මේ ඔබට කියන්න යන්නේ ඒකට කදිම උදාහරණයක්.
මේ වීඩියෝව බලලා ඔබම තීරණය කරන්න අපිට මොනවද තියෙන ප්‍රශ්න, මොනවද තියෙන අඩුපාඩුකම් කියලා..

වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!