ගාල්ල ප්‍රදේශයේ සුළු භූ කම්පන තත්ත්වයක් ඇතිවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඇති වූ සුළු භූචලනයෙන් කිසිදු සුනාමි තත්වයක් හෝ එවැනි ආපදාවක් ඇති වීමේ අවදානමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කරනවා.
එහි සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ අද අලුයම 5.30ට පමණ සුළු භූ චලන තත්ත්වයක් වාර්තා වූ බවයි.