Gossip

ගාල්ලේ භූමිකම්පාවක් – සුනාමි අවදානමක් නැහැලු

cvr1

ගාල්ල  ප්‍රදේශයේ සුළු භූ කම්පන තත්ත්වයක් ඇතිවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඇති වූ සුළු භූචලනයෙන් කිසිදු සුනාමි තත්වයක් හෝ එවැනි ආපදාවක් ඇති වීමේ අවදානමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කරනවා.

එහි සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ අද අලුයම 5.30ට පමණ සුළු භූ චලන තත්ත්වයක් වාර්තා වූ බවයි.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!