Gossip

“ගිනියම් රෑ“ වීඩියෝව හොඳයි – වැරදී කියන අය සිගිරි චිත්‍ර වහලා එන්න (වීඩියෝ)

cvrගායන ශිල්පී ඉරාජ් වීරරත්න විසින් මෑතකදී නිෂ්පාදනය කරන ලද ‘ගිනියම් රෑ’ ගීත වීඩියෝවේ වරදක් තමන් වහන්සේ නොදකින බව පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියෝ පවසති.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙම ගීතයේ හරි වැරදි බැලීමට පෙර සීගිරි බිතු සිතුවම්ද වසා දැමිය යුතු බවයි.

කාමයෙන් ආශක්ත වූ මිනිසුන්ට කලාවේ සෞන්දර්ය නොපෙනෙන බවද උන් වහන්සේ කියා සිටියේ ‘සම්මා දිට්ටි’ වැඩසටහනේදීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!