බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්රිස් ගේල් හිටිහැටියේ IPL තරගාවලිය අතරතුර නැවත මව් රට බලා පැමිණ තිබෙනවා. ඒ ක්රිස් ගේල්ගේ බිරිඳ නතාෂා බෙරීජ් සිය ප්රථම දරු ප්රසූතියට සූදානම් වීම නිසා.
ක්රිස් ගේල් සිය බිරිඳ ළඟට යාම නිසා ඔහු ලබන 20 වැනිදා පැවැත්වෙන මුම්බායි ඉන්දියන් කණ්ඩායම අතර තරගය සහ 22 වැනිදා පැවැත්වෙන පූනේ කණ්ඩායම අතර තරගය මග හැරෙන බවයි වාර්තා වන්නේ.
ක්රිස් ගේල් මේ පිළිබඳව නිල වශයෙන් Instrgram වෙබ් අඩවියේ සඳහන් කර තිබුණේ මෙලෙසින්.
