හොලිවුඩ්

පොලිස් කත රාජකාරිය වෙලාවේ උඩකය නිරුවතින් සෙල්ෆි ගහලා

 

cover

මෙක්සිකානු පොලිස් නිලධාරිනියක් සිය රාජකාරිය අතරතුරදී තම උඩුකය නිරුවත් ඡායාරූපයක් ගෙන එය සිය ෆේස්බුක් ගිණුමේ පළ කල පුවතක් මෙක්සිකෝවෙන් වාර්තා වනවා.

මෙම සිද්ධියෙන් පසු එම පොලිස් නිලධාරිනියගේ සේවය අත්හිටුවා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Nidia Garcia නමැති මෙම පොලිස් කාන්තාව දියණියන් දෙදෙනෙකුගේ මවක් බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් පසුව කළ පරීක්ෂණ වලදී මෙම ජායාරූපය ගෙන තිබෙන්නේ වෙනත් අයෙකු බවයි හෙළිවී ඇත්තේ.

 

police 1 police 2 police3 police4 police5

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!