හොලිවුඩ්

යටිකය නිරුවතින් මහපාරේ යන තරුණිය (වීඩියෝ)

cover

ලොස් ඇන්ජලීස් මහමග තරුණියක යටිකය නිරුවතින් ගමන් කරන වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයේ සැරිසරමින් පවතියි.

එහි විශේෂත්වය වන්නේ ඇය ඇත්තටම නිරුවතින් නොසිටීමයි.

බොඩි පේන්ටින් කලාවේ නව මානයකට යමින් ඩෙනිම් කලිසමක් සිරුරේ රූපණය කරගන්නා ඇය අති සාමාන්‍ය ලෙස මහමග ඇවිද යනු ඔබට දැකිය හැකියි.

එසේම මෙවන් අවස්ථා ලෝකයේ තවත් තැන්වලත් මින් පෙර සිදුව ඇති බවද සිහිපත් කළ යුතුයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!