හොලිවුඩ්

කේට් කුමරිය සචින් එක්ක සෙල්ලම් කරපු හැටි පත්තුවෙයි(වීඩියෝ)

 

cvr

විලියම් කුමාරයයි, කේට් කුමරියයි මේ දිනවල ඉන්දියාවේ සංචාරය කරනවා කියලා ආරංචියි.

මේ සංචාරය අතරතුරේදී මේ දෙන්නා මුම්බායි වල තියෙන පාසලකට ගිහින් තියෙනවා.
කොහොම හරි ඔන්න කේට් කුමරිය පාසලේ හිටිය පොඩි ළමයි එක්ක ක්‍රිකට් ගැහලා.

එම අවස්ථාවට ඉන්දියාවේ හිටය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුන්කාර් පවා ඉඳළා තියෙනවා.

බලන්නකෝ එම වීඩියෝව පහතින්

 

1 Catherine, Duchess of Cambridge, looks on as she and Britain's Prince William play a game of cricket with Indian children, who are beneficiaries of NGOs, at the Oval Maidan in Mumbai 3 4 The Duke & Duchess Of Cambridge Visit India & Bhutan - Day 1 6 Prince William during a charity program 8

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!