Gossip

කුකුළු පැටියට කකුල් හතරයි

 

නව අවුරුදු උදාවත් සමග දික්‌ඔය පෙරිය කැන්දගොල්ල තේ වත්තේ වතු කම්කරු නිවසක කිකිළි බිජුවකින් පාද හතරක කුකුළු පැටවකු බිහි වී ඇත. ජනවාරි 01 දා ඉපදී ඇති මෙම අරුම පුදුම කුකුළු පැටවාගේ ඉදිරි පාද දෙකට පිටුපසින් තරමක්‌ කුඩාවට අනිත් පාද යුගලය පිහිටා ඇත.

එම කුකුල් පැටවා මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව නිවැසියෝ පවසති.

coook

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!