පසුගිය දා පැවති ගොවි උද්ඝෝෂණයක් අතරතුර ඒ අසළින් ගිය පුද්ගලයෙකු අපූරූ කතා ටිකක් කියන්න ගත්තා.
හැබැටි මෙයා මෙහෙම කතා නිව්වේ නිකන් කියවනවා වගේ නම් නෙවෙයි. ගායනා කරමින් තමයි මෙයා මෙහෙම අමුතු කතා ටිකක් කියන්න ගත්තේ.
ඒ ගායනය අපි කියනවාට වඩා හොඳයි ඔයාලම ඒ බලලා රස විදිනවා නම්.
එම වීඩියෝව පහතින් නරඹන්න.
