තරු හුට පට

තහනම් ගහේ ගෙඩි කෑ සැමියාට ප්‍රසිද්ධියේ බිරිඳ කළ දේ(වීඩියෝ)

cheating-husband

තහනම් ගහේ ගෙඩි කන්න ගියාම දන්නවානේ ඉතින් ගොඩක් ප්‍රශ්න තමයි.

ඒ ගැන ඉතින් කියන්න දෙයක් නැහැනේ. දන්න කට්ටිය දන්නා.

ඔන්න ඒ වගේ සිදුවීමක්  විදේශ මාධ්‍ය වාර්තා පළ කරනවා.

කොහොම හරි මෙතන වෙලා තියෙන්නේ තමන්ගේ ස්වාමියා වෙනත් තරුණියක  සමඟ  වාහනයේ යද්දී බිරිදට මාට්ටු වුණු අවස්ථාවක්.

ඒ අවස්ථාව සාමාන්‍යෙයන් ප්‍රසිද්ධ තැනක ප්‍රසිද්ධ විදියට යම්කිසි සිදුවීමක් වෙන අවස්ථා  බොහෝම අඩුයි.

ඒ වගේ අවස්ථාවක් තමයි දැන් අපි පෙන්වන්න යන්නේ.

එම අවස්ථාව පහත වීඩියෝවෙන් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!