හොලිවුඩ්

අලි පැටියෙක් වගේ ඉපදුණු ඌරු පැටියෙක් – බැලුවොත් පුදුමවෙයි

Strang Elephant piglets

අලි පැටියෙකුගේ ඉදිරිපස මුහුණ සහ හොඩවැල සහිතව උපන් සත්ත්යෙන් සම්බන්ධයෙන් මේ වන විට වාර්තා වෙනවා.

ඒ වෙනත් සත්වයෙකු නොව ඌරු පැටියෙකු බව වාර්තාවෙයි.

හැබැයි ඔන්න මේ සත්ත්වයා උපදිලා තියෙන්නේ නම් ලංකාවේ නෙවෙයි කාම්බෝජියාවේ.

බලන්නකෝ මේ “ඌරු අලි පැටියා“ කොහොමද කියලා.

Strang Elephant piglets p2 p3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!