තරු හුට පට

“පාර්ලිමේන්තුව“ යන වචනයේ තේරුම දන්නවද? බුකියේ මීළඟ ස්ටාර් මෙන්න (වීඩියෝ)

cover

පසුගිය දා පැවති ගොවි උද්ඝෝෂණයක් අතරතුර ඒ අසළින් ගිය පුද්ගලයෙකු අපූරූ කතා ටිකක් කියන්න ගත්තා.

හැබැටි මෙයා මෙහෙම කතා නිව්වේ නිකන් කියවනවා වගේ නම් නෙවෙයි. ගායනා කරමින් තමයි මෙයා මෙහෙම අමුතු කතා ටිකක් කියන්න ගත්තේ.

ඒ ගායනය අපි කියනවාට වඩා හොඳයි ඔයාලම ඒ බලලා රස විදිනවා නම්.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!