තරු හුට පට

අලුත්ම නර්තන ස්ටයිල් එක මෙන්න – පුටු ඩාන්ස් (වීඩියෝ)

 

putu-cover

එක එක කාල වලදී එක එක දේවල් සමාජගත වෙනවානේ. ඉතින් ඒ වගේ තමයි නර්තනය කියන්නේ. එක එක කාලවලදී එක එක නර්තන විදි එළි බසිනවා.

ඔන්න මේ කාලයේ එළි බැස්ස අලුත්ම නර්තන ස්ටයිල් එක තමයි පුටු ඩාන්ස් කියන්නේ.

ඒ ගැන වැඩිය කතා කරනවාට වඩා හොඳයි ඒ පුටු ඩාන්ස් එක රසවින්දා නම්.

එම වීඩියෝව පහතින් බලන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!