දෙරණ මියුසික් වීඩියෝ සම්මාන රාත්රිය ඊයේ(21) අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. එහිදී 2014 වසරේ ජනප්රිය මියුසික් වීඩියෝවට හිමි රන් සම්මානයෙන් පිදුම් ලබන්නට ගායන ශිල්පී ප්රදීප් රංගනගේ “පෙම් සිහිනේ” ගීතයේ මියුසික් වීඩියෝවට හිමි විය. එම අංශයෙන්ම රිදී සමිමානයෙන් පිදුම් ලබන්නට ගායන ශීල්පී රුවන් හෙට්ටිආරච්චිගේ “දුක වැඩි නෙතේ” ගීතයට හිමි වුණි. එසේම ලෝකඩ සම්මානයෙන් පිදුම් ලබන්නට තීක්ෂණ අනුරාධගේ “සායම් කිරිල්ලි” ගීතයේ මියුසික් වීඩියෝවට හිමි විය. එමෙන්ම 2014 වසරේ හොඳම මියුසික් වීඩියෝවට හිමි සම්මානය හිමි වුයේ භාතිය සංතුෂ්ටය.
Most Popular Music Video 2014
Gold :- Pem Sihine – Pradeep Rangana
Silver :- Duka Wadi Nathe – Ruwan Hettiarachchi
Bronze :- Sayam Kirilli – Theekshana Anuradha
Other Awards :-
Best Visual & Animation –
Maduka Gunasekara & Chamishka Gamage for Lassana Desak BnS
Best Editing –
Dimuthu Kalinga & Sithum Samarajeewa for Nil Ahasata
Best Art Direction –
Dimuthu Kalinga for Nil Ahasata
Best Sri Lankan Hip Hop Video
DrillTeam Ft Sanuka Wickramasinghe for Deviyange Bare
Best Actor in a Video
Nimmi Harasgama for Nil Ahasata
Best Cinematography
Hasitha Warnasooriya for Deviyange Bare
Best Concept in a Video
Dimuthu Kalinga for Nil Ahasata
Best Director
Dimuthu Kalinga for Nil Ahasata
Best Dance Video
Wayo for Api Sanasille
Best Dance Video
Prajeev / Pratheep / Varun ft Krishan for Boottu Paattu
Best Sri Lankan Alternative Video
Senuri Weerawarna for Sihina Paradeesaye
Best Sri Lankan Reggae Video
Raashi for Api Api Mara
Best Sri Lankan Rock Video
Dimuthu Kalinga for Nil Ahasata
Best Rap Performance
Drill Team for Deviyange Bare
Best Sri Lankan Pop Video
Sunil Perera with Gypsies for Koththamalli
Best Sri Lankan Pop Video
La Signore for Kassata Kos Eta
Close-Up Most Confident Couple
Ruwan & Sheril for Duka Wadi Nathe
Best Overall Act by a Singer or Group – Male
Romesh Sugathapala for Bala Innam
Best Overall Act by a Singer or Group – Female
Sunil Perera with Gypsies for Koththamalli
