තරු හුට පට

දෙන්නාගේ මේ කතා බහ කුමක් ගැනද?

ශ්‍රී ලංකාවේ මෑත කාලීන දේශපාලන ක්ෂේත්‍රයේ වැඩිපුරම කතා බහට ලක්වූ චරිත දෙකක් වන්නේ මෛත්‍රී – මහින්ද දෙදෙනාය. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිය. මෛත්‍රිපාල සිරිසේන වත්මන් ජනපතිය. පසුගිය ජනාධිපතිවරණය මේ දෙන්නාගෙම ඉදිරි දේශපාලන අනාගතය  තීරණය කළ තීරණාත්මක මැතිවරණයක් විය. මෙම ක්‍රියාදාමය පිටුපස සිටි තවත් චරිතයක් වුයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාය. අද (21) ඔහු නව අගමැතිවරයා ලෙස දිවුරුම්දුන්නේය. ඒ පසුගිය මහමැතිවරණයෙන් ලද ජයග්‍රහණයත් සමගය. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම උත්සවයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාටද ආරාධනා කර තිබිණ.

රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම්දීමෙන් පසුව මෛත්‍රිපාල සිරිසේන මහතා පැමිණ සිටි සියලුදෙනාට ආචාර  කළ අවස්ථාවේදී දේශපාලනයේ සදාකාලික මිතුරන්ද හතුරන්ද නැතැයි යන කියමන සාක්ෂාත් කරමින් මහින්ද – මෛත්‍රි සුසංයෝගය නෙත ගැටුණේ මෙසේය.

 

 

 

16 14 13

21

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!