තරු හුට පට

ගාල්ලෙන් දීනු මුතුහෙට්ටිගම හික්කා වෙරළේ ගත්තු ආතල් මෙන්න (වීඩියෝ)

cover

 

 

නිශාන්ත මුතුහෙට්ටිගම කියන්නේ මේ දවස්වල නම් සමාජය තුළ කතා බහට ලක්වෙන චරිතයක්. කොහොම හරි පසුගිය දා පැවැත්වුණු මහ මැතිවරණයේදී ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවටද තේරී පත් වුණානේ.

මේ දැන් කියන්න යන්නේ මුතුහෙට්ටිගේ දේශපාලනය ගැන නම් නෙවෙයි. මුතුහෙට්ටිගම ඔහොම හිටියට හොඳට රඟපාන්නත් පුළුවන් කියලා ඔයාලා දන්නවද?

අපි එහෙම කියන්නේ මුතුහෙට්ටිගම දායක වුණු මියුසික් විඩියෝවක් පසුගිය දින මුදාහැරුණා. ඒ මියුසික් වීඩියෝ එකේනම් මුතුහෙට්ටිගම හොඳටම රඟපානවා.

ඒ ගැන වැඩි විස්තර කියන්න  දෙයක් නෑ. මේ මියුසික් වීඩියෝ එක බලලම  මුතුහෙට්ටිගේ රඟපෑම කොහොමද කියලා බලන්නකෝ.

1 Comment

1 Comment

  1. ĶĔVĨŃ ŔĂŚĤМĨĶĂ ŚĂМĂŔĂŚĨŃĞĤĔ

    January 25, 2016 at 2:57 pm

    ko ban appudi gahanawa witharane. No Acting… 😛 LOL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!