Gallery

දෙරණ මියුසික් වීඩියෝ සම්මාන රාත්‍රීය (සියලුම ඡායාරූප)

දෙරණ මියුසික් වීඩියෝ සම්මාන රාත්‍රිය ඊයේ(21) අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. ‍එහිදී 2014 වසරේ ජනප්‍රිය මියුසික් වීඩියෝවට හිමි රන් සම්මානයෙන් පිදුම් ලබන්නට ගායන ශිල්පී ප්‍රදීප් රංගන‍ගේ “පෙම් සිහිනේ” ගීතයේ මියුසික් වීඩියෝවට හිමි විය. එම අංශයෙන්ම රිදී සමිමානයෙන් පිදුම් ලබන්නට ගායන ශීල්පී රුවන් හෙට්ටිආරච්චිගේ “දුක වැඩි නෙතේ” ගීතයට හිමි වුණි. එසේම ලෝකඩ සම්මානයෙන් පිදුම් ලබන්නට තීක්ෂණ අනුරාධගේ “සායම් කිරිල්ලි” ගීතයේ මියුසික් වීඩියෝවට හිමි විය. එමෙන්ම 2014 වසරේ හොඳම මියුසික් වීඩියෝවට හිමි සම්මානය හිමි වුයේ භාතිය සංතුෂ්ටය.

Most Popular Music Video 2014
Gold :- Pem Sihine – Pradeep Rangana
Silver :- Duka Wadi Nathe – Ruwan Hettiarachchi
Bronze :- Sayam Kirilli – Theekshana Anuradha

Other Awards :-

Best Visual & Animation –
Maduka Gunasekara & Chamishka Gamage for Lassana Desak BnS

Best Editing –
Dimuthu Kalinga & Sithum Samarajeewa for Nil Ahasata

Best Art Direction –
Dimuthu Kalinga for Nil Ahasata

Best Sri Lankan Hip Hop Video
DrillTeam Ft Sanuka Wickramasinghe for Deviyange Bare

Best Actor in a Video
Nimmi Harasgama for Nil Ahasata

Best Cinematography
Hasitha Warnasooriya for Deviyange Bare

Best Concept in a Video
Dimuthu Kalinga for Nil Ahasata

Best Director
Dimuthu Kalinga for Nil Ahasata

Best Dance Video
Wayo for Api Sanasille
Best Dance Video
Prajeev / Pratheep / Varun ft Krishan for Boottu Paattu

Best Sri Lankan Alternative Video
Senuri Weerawarna for Sihina Paradeesaye

Best Sri Lankan Reggae Video
Raashi for Api Api Mara

Best Sri Lankan Rock Video
Dimuthu Kalinga for Nil Ahasata

Best Rap Performance
Drill Team for Deviyange Bare

Best Sri Lankan Pop Video
Sunil Perera with Gypsies for Koththamalli
Best Sri Lankan Pop Video
La Signore for Kassata Kos Eta

Close-Up Most Confident Couple
Ruwan & Sheril for Duka Wadi Nathe

Best Overall Act by a Singer or Group – Male
Romesh Sugathapala for Bala Innam

Best Overall Act by a Singer or Group – Female

Raini Charuka for Chanchala Dase

New Artist
Omee Ranasinghe ft Yureni Noshika for Chatu Dala

Prima Koththu Mee Hot & Spicy Music Video of the Year

Sunil Perera with Gypsies for Koththamalli

main2

7N3A7896 7N3A8902 7N3A7375 7N3A7839 7N3A7871 7N3A7954 7N3A7999 7N3A8001 7N3A8144 7N3A8162 7N3A8245 7N3A8255 7N3A8352 7N3A8402 7N3A8539 7N3A8779 7N3A8867

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!