මාතර සුරාබදු අධිකාරී කාර්යාලය අද උදේ ජනාධිපතිතුමාගේ ප්රධානත්වයෙන් විවෘත විය. මේ අවස්ථාවට යහපාලන ආණ්ඩුවේ දේශපාලඥයින් පිරිසක් එකතු වෙලා හිටියා.
ඔන්න කොහොම හරි ජනාධිපති තුමා අමුතු වැඩක් කළා ඒ වෙලාවේ.
ඒ මොකක්ද දන්නවාද දයාසිරි ජයසේකර. ලක්ෂ්මන් යාපා. වගේම එතන හිටිය මහ ඇමතිවරයෙකුවත් සිර මැදිරියට දාලා වහලා.
එම වීඩියෝව බලන්න