Gossip

කුසල්ට වන්දි ගෙවන්න ICCය තීරණය කරයි – වන්දිය මිලියන 72ට අධිකයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට වන්දි ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඒකමතිකව තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ඒ සාවද්‍ය වාර්තා පදනම් කරගෙන තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනාව මත කුසල්ට පනවා තිබූ තරග තහනම ඉවත් කිරීමෙන් අනතුරුවය.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නීති කටයුතු සඳහා වැය කළ අමෙරිකානු ඩොලර් ලක්‍ෂ 05ක මුදලක් (රුපියල් මිලියන 72ක්) හානිපූරණ වන්දි වශයෙන් ගෙවීමට අයි.සී.සී. යට සිදු වනවා.

එමෙන්ම සාවද්‍ය පරීක්‍ෂණ වාර්තා ලබාදුන් කටාරයේ පරීක්‍ෂණාගාරයද ඉවත් කර තහනම් කිරීමට අයි.සී.සී ය තීරණයකර තිබෙනවා.

1

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!