Gossip

ජනාධිපති විසින් දයාසිරි/ශාන් විජේලාල් ඇතුළු 4ක් සිර මැදිරියක සිරකරයි (වීඩියෝ)

2
මාතර සුරාබදු අධිකාරී කාර්යාලය අද උදේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය. මේ අවස්ථාවට යහපාලන ආණ්ඩුවේ දේශපාලඥයින් පිරිසක් එකතු වෙලා හිටියා.
 
ඔන්න කොහොම හරි ජනාධිපති තුමා අමුතු වැඩක් කළා ඒ වෙලාවේ.
ඒ මොකක්ද දන්නවාද දයාසිරි ජයසේකර. ලක්ෂ්මන් යාපා. වගේම එතන හිටිය මහ ඇමතිවරයෙකුවත් සිර මැදිරියට දාලා   වහලා.
එම වීඩියෝව  බලන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!