ඩෙංගු රෝගය වැළඳීමත් සමග ජනප්රිය ගායකයෙක් වන ශිහාන් මිහිරංග රෝහල් ගත කර අනතුරුව අදාළ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලැබුවා.
මේවන විට ශිහාන් මිහිරංග සුව වෙමින් සිටින අතර අද හෝ හෙට දිනයේදී රෝහලෙන් නික්ම යාමට නියමිත බවත් බොරු ප්රචාරවලට නොරැවටෙන ලෙසත් ගායන ශිල්පී දයාන් විතාරණ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදා තිබෙනවා.
දයාන් විතාරණ එක්කළ සටහන පහතින්.
