අති සාර්ථකව නිමවුණු දෙරණ අන්තර්ජාතික සරුංගල් සැණකෙළියට සුපිරි තරු රැසක්ම පෑයුවා.
ඒ අතරට ලංකාවේ අංක එකේ ටෙලි සිත්තම වන දෙවැනි ඉනිමෙන් ඔබේ ආදරය දිනාගත්තු චරිතද එක්වෙලා හිටියා.
ඒ විතරක් නෙවෙයි සිදූ ටෙලි නාට්‍යයෙන් ඔබේ ආලින්දයට එන කවුරුත් දන්න චරිත කිහිපයක්ද මේ සුපිරි අත්දැකීම වර්ණවත් කරන්නට එක්වුණා.
ඒ වගේම ජනප්‍රිය නළු නිළියන් වගේම ගායකයන්ද මේ දැවැන්ත සරුංගල් සැණකෙළියට එක්වීම විශේෂත්වයක්.
කොහොම වුණත් ගෝල්ෆේස් පිටියට පැමිණි ජන ගඟ සතුටින් සනසාලන්නට මේ සුපිරි තරුවලට පුළුවන් වුණා.
එම වීඩියෝ පහතින්….
